වරාය සේවකයින් අද (13) සහ හෙට 14 දින පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.වරාය අධිකාරියේ වෘත්තීය සමිති 33 ක් මෙම     ක්‍රියාමාර්ග සදහා සම්බන්ධ වනවා, මේ දින දෙක තුලදි ආණ්ඩුව මෙම ගැටළුවට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත්Continue Reading

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතුContinue Reading

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා” නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය. ඒ අනුව, ඝාතනය සිදුකිරීමට සැලසුම් කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුContinue Reading

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීමContinue Reading

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ ද සහාය ලබාගනිමින් අලවතුගොඩ පොලිසීය විසින‍් කළ මෙහෙයුමකදීය. මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (11)Continue Reading

අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවය. මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබයි. ඒContinue Reading

සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින් ඛනිජ තෙල් හා රසායනික ද්‍රව්‍ය, වෙළඳ, වරාය හා කර්මාන්ත මෙහෙයුම් අංශවල වැඩිදුර ආයෝජන සිදුකිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීනContinue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත්Continue Reading

ඉන්දියාවේ සිට බිත්තර ආනයනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. පසුගිය සිකුරාදා දිනයේ ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර සම්බන්ධයෙන් වන වාර්තාව සහ ආනයනය ප්‍රමාද වීම සොයාබැලීම මෙම සංචාරයේ අරමුණContinue Reading

ගොවිජනතාව සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය නොලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෑම ගොවියෙකුටම ඉන්ධන සහනාධාරය ලබාදීමට රජය බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවය. අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරි කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර දContinue Reading