හරක් කටා සහ කුඩු සළිඳු ශ්රී ලංකාවට ගෙන එයි
මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස අද (15) උදෑසන දිවයිනට රැගෙන ආ බව වාර්තා වෙයි. එම සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර ඔවුන් කෙන්යාව, ඉන්දියාව හරහා මෙරටට පැමිණContinue Reading











