බදු අහෝසි කරන්න හැකියාවක් නෑ
බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය. “මට අවශ්‍ය ජනප්‍රිය වන්න නොවේ. රට වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නයි. මා රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. එහි සත්‍ය තත්ත්වය තවContinue Reading











