ඩෙංගු යළිත් හිස ඔසවයි
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති බව එම අංශය සඳහන් කළේය. පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහContinue Reading











