මන්ත්‍රීවරුට මැතිසබය එපාවෙලා
ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වේ. එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ තමාට අම්පාරේContinue Reading











