මන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්
පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරීම තුළින් රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සහ කරන බව ඔහුContinue Reading











