2021 (2022) වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබාගත හැක. මෙවර පතිඵල නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර තිබේ.Continue Reading

ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් වු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසීය. ඒ අනුව එම සාකච්ඡ ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කරනු ලබන්නේ තම පාර්ශවය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලැබු මුලික ඉල්ලීම්Continue Reading

නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. දැන් රටෙි සමරන්න තරම් ලොකු නිදහසකුත් නැතැයි ද මෙදින රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන ප්‍රකාශනයක් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනවා විනා මුදල් වියදම් කිරීම විහිළුවට ලක්වන වැඩක් බව කිව දContinue Reading

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද දහවල් වෙඩිතැබීමක්  සිදුව තිබේ. වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩිප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.Continue Reading

තමා පාසල් වලට බස්රථ පරිත්‍යාග  කිරීම සම්බන්ධව විවාදයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා බස්රථ පරිත්‍යාග කරන්නේ  නෑදෑ හිතවතුන්ට නොවේ  යැයිද ප්‍රේමදාස මහතා කීය. “රට ගොඩ ගන්න උදව් කරන්නැයි  ආණ්ඩුවම ඉල්ලා සිටියා. මේ වන විට රජයේ පාසල් හැත්තෑවකට බස්රථ පරිත්‍යාග කර තිබෙනවා. මෙි වැඩසටහනේදී කිසිම පුද්ගලයෙක්Continue Reading

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට යෝජනා කළ සිවිල් නියෝජිතයින් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.  ඒ අනුව එහි සිවිල් සාමාජිකයින් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.Continue Reading

යාපනයේදී රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙක්ව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17) සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය. එම ප්‍රකාශකයා පැවසුවේ සැකකරු ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට උදව් කිරීමContinue Reading

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඉන් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවය.  මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මහාContinue Reading

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය මෙන්ම අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත. කෙසෙල්වත්ත අක්බාර් පටුමග අසලදීයි මොහු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 41 වන මෙම පුද්ගලයා කොළඹ 12 ශාන්ත සෙබස්තියන් වීථිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍යContinue Reading

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයට දැනුම් දී තිබේ. වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එමContinue Reading