පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබේ. ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංගමයේContinue Reading

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සේපාල් අමරසිංහ නම් පුද්ගලයෙක් පසුගිය දිනක සමාජContinue Reading

පිටකොටුව බැස්ටියන් මාවතේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් බව පිළියන්දල පොලීසිය පවසයි. එය සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අයිස් ග්‍රෑම් හයක් සහ ගංජා ග්‍රෑම් දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයන්Continue Reading

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බවය. අදාළ සිදුවීමContinue Reading

පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කෙරුණු රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු ආදායම් ලාභීන් 3,000 ක් කම්කරු පත්වීම්වලට බඳවාගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින සේවක ගැටලුවට විසඳුමක් ලෙස මෙම පත්වීම් කිරීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් එම පත්වීම් හැකි ඉක්මණින්Continue Reading

ජනතා ප්‍රශ්න නොවිසඳා මැතිවරණයකට යන්නේ නම් ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ සඳහන් කළේ, මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක් මිස රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් නොමැති බවය. අනුරාධපුර ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්ව සිටි උන්වහන්සේ මෙම අදහස්Continue Reading

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින් , පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද 9 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . මොවුන් සියලුContinue Reading

රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්‍ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. හලාවත පොලිසියේ සේවය කරන්නේ යැයි කියන අදාල පොලිස් සැරයන්වරයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මෙම කොල්ලය කර ඇති බවත් එම කොල්ලයට සම්බන්ධ පුද්ගලයකු මකුලුගස්වැව පොලීසියContinue Reading

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජය විසින් පරිත්‍යාග කර තිබුණි. එම ඉන්ධන වී වගා කරන ගොවිContinue Reading

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ, ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බවය.Continue Reading