75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන් ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද (28), හෙට (29) දිනයන් සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම පහේ සිට දහවල් 12 අතර කාලය තුළContinue Reading

නිවසක් කුළ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම තුනේ කණුව ප්‍රදේශයේදී නිවසක් තුළ අද (27) පෙරවරුවේ මෙම අපරාධය සිදුවී ඇති බවය. ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ මස්සිනා කෙනෙකු සිද්ධියට සැකපිට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  අදාළ සැකකරු අම්බලන්තොට බෙලිගාලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය සැකContinue Reading

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශ්වයන් වෙත නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබේ. ඒ, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා අඛණ්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමේ විධානය ක්‍රියාත්මකContinue Reading

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඉන්ධන ලබාදීමට තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා චෝදනා කරයි. අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස චෝදනා එල්ලකරනු ලබන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමිනි.  උසස් පෙළ විභාගය පැවැත්වෙනContinue Reading

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙස දන්වමින් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමුකර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු සිසුවියන් 331,709 දෙනෙකුගේ මානව හිමිකම්Continue Reading

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවත් එදින අධිකරණයContinue Reading

75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට අද (26) උපදෙස් ලබාදුන්නේය. ඒ නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදීය. 75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අදහස්Continue Reading

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම්දෙයි. එම පෙරහැර 27 වනදා විහාරස්ථානයෙන් ආරම්භ වී වීථි සංචාරය කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,  Continue Reading

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් “උපයනවිට ගෙවීමේ බද්ද” අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහෙස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකාබැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේContinue Reading

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියමContinue Reading