විදුලි ජනනය සඳහා ඩීසල් මෙ.ටො. 7,000ක් දීමට ලංකා අයි.ඕ.සී. සමාගම එකඟතාව පළ කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය එම ඩීසල් තොගය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සූදානම් කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂContinue Reading

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට  අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි. ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථාContinue Reading

රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයන් 3,000ක පමණ පිරිසක් මිය යන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය. ඒ අතරින් වැඩිම මරණ වන්නේ යතුරුපැදි අනතුරුවලින් බව ද ඔහු පැවසීය. ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයාContinue Reading

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමටContinue Reading

සේවයට වාර්තා කිරීමේදී සේවකයන්ට ඇති වන ප්‍රවාහන ගැටලු හේතුවෙන් මේ දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අවලංගු වූ දුම්රියන් අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර සේවයට වාර්තා කිරීම සඳහා දුම්රිය සේවකයන්ට ඉන්ධන නොදීම සම්බන්ධයෙන් විරෝධය පෑමට දුම්රිය නියාමකවරු සහ එනජින් රියැදුරෝContinue Reading

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී  රැස්වූ අවස්ථාවේදී  මෙම තීරණය ගෙන තිබේ. මෙමContinue Reading

ශ්‍රී ලංකා ඕස්ටේලියා පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර වාරයේ ගාල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද ගාල්ල කොටු බැම්ම මත සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමට සුදානම් වනවාත් සමග පොලිසිය විසින් ගාලු කොටුවට ඇතුළු වන ප්‍රධාන මාර්ග යකඩ බාධක යොදා වසා දමා මෙම නීතිඥ පිරිසට සහ ඔවුන් සමග පැමිණි විරෝධතාකරුවන්ට ගාලු කොටුContinue Reading

මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලෙහි පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබලෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි ඊයේ  (30) සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ වලමණ්ඩිය කැලෑ ප්‍රදේශයේ දී පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක් වී තිබෙයි මෙලෙස මිය ගොස්Continue Reading

අද දිනය තුළ දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි ඉන්ධන ගැටලු නිසා සේවකයන්ට රාජකාරියට පැමිණීමට නොහැකි වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙලෙස අවලංගු කළ දුම්රිය අතරට කාර්යාල දුම්රිය කිහිපයක් ද ඇතුළත් වෙයිContinue Reading

රජය මේ වනවිට ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට අද (30) උපදෙස් ලබාදුන්නේය.  ඒ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු රැස්වීමේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටු සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර යනContinue Reading