ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ආහාර හිඟයට මුහුණ දීමේදී පොල් කර්මාන්තයද බෙහෙවින් වැදගත්ය. ඒ අනුව, 2025 වසර වන විට පොල් ගෙඩි මිලියන 4000ක ඉලක්ක ගත පොල් අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙන උතුරු – නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකContinue Reading

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ගැටුමේ දෙවන දිනය වන අද දිනයේ බාධා ඇති වී තිබෙයි පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදි කර තිබූ තාවකාලික නැරඹුම් අට්ටාලයක් ද කඩා වැටී ඇති බව වාර්තා වෙයි ඒ වන විට ප්‍රේක්ෂකයින් කිසිවෙක් මෙම අට්ටාලයේ නොසිටි අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමContinue Reading

මේ මොහොතේ ඉන්ධන නෞකාවක් ඇණවුම් කළත් එය මෙරටට ඒමට දින පහක්වත් ගතවන බව ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි. ඉන්දියාවෙන් නෞකාවක් ඇණවුම් කළත් එය මෙරට වරාය වෙත ගෙනා පසු මුතුරාජවෙලට හා කොළොන්නාවට තෙල් තොග ගොඩබා රටපුරා බෙදා හැරීමට දින හය හතක් අවශ්‍ය වන බවද තෙල් සංස්ථා නිලධාරීහු කියා සිටිති. 1969 වසරේContinue Reading

ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්‍ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍යContinue Reading

දුම්රිය ධාවනය අද දිනයේදී සාමාන්‍ය කාලසටහනට අනුව සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.  පෙර දිනවල පැවති ආකාරයෙන්ම අද උදෑසන කාලයේ බස් ධාවනය සිදු වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි ධාවන කටයුතු සම්බන්ධයෙන් තීරණයක්Continue Reading