පරිප්පු 25කින් සීනි 15කින් මිල පහතට
පිටකොටුව තොග වෙළෙඳපොළේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පරිප්පු කිලෝ ග්රෑමයක් රුපියල් 25කින් සහ සීනි කිලෝ ග්රෑමයක් රුපියල් 15කින් පහත හෙළීමට පියවර ගෙන ඇත. පසුගිය සතියේ රුපියල් 400ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375ක් දක්වා අඩු කර තිබෙන අතර, පසුගිය සතියේ රුපියල්Continue Reading











