තවත් මනුෂ්‍ය ඝාතනයක් පොලීසිය නිසා ව්‍යර්ථ වෙයි
තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලීසිය සමත්විය. සැකසහිත මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය තල්පිටිය ප්‍රදේශයේදී මඟ හරස්කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රතිවාදී පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් මෙම කණ්ඩායම ගමන්කරContinue Reading











