අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) දින අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. සනත් නිශාන්ත මහතා ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණි. එහෙත් මෙම නඩුව අද නිශ්ශංකContinue Reading

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු තත්ත්වයක් පැවතීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වාහන රියදුරන්ට වැඩිදුරටත් දැනුම්දෙයි.Continue Reading

23 හැවිරිදි තරුණියක් අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී  පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලීසිය කීය. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත ඊයේ (12) රාත්‍රී  පැහැරගැනීම කර ඇතැයි පොලීසිය පවසයි. වින්දිත කාන්තාව තැන්නහේන යක්වත්තContinue Reading

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමග මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. පසුගිය වසරේ අදාළ කාලContinue Reading

කොළඹ කොටුව ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචාවන්ට හසු වූ බවට දැනට හඳුනාගෙන ඇති පිරිස විසින් සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල රුපියල් කෝටි 500 ඉක්මවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. ඇයගේ වංචාවට හසු වී ඇති මෙතෙක් පැමිණිලි නොකළ පිරිසකගේ දContinue Reading

බොරතෙල් නොමැති නිසා ඉකුත් 07 වැනිදා සිට නැවත වරක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග භූමිතෙල් හිඟය යළිත් දරුණු අතට හැරී ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. දෛනික භූමිතෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450 – 500ත් අතර වන මුත් මේ වනවිට දිනකට වෙළෙඳපොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 50ක් වැනි ප්‍රමාණයකි. සපුගස්කන්ද පිරිපහසුවෙන්Continue Reading

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කර තිබේ. අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණි. කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝ‍ධනය කිරීමට මෙහිදී තීරණය වී තිබු අතර දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණContinue Reading

රේගුව මඟින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන ඇති කන්ටේනර්වල ඇති සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදාහැරිමට පියවර ගන්නා බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක එම සහල් තොගය ඇති බවය. වරායේ සහ රේගුවේ නිලධාරින් සමග ඊයේContinue Reading

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටContinue Reading

බලපෑම්වලින් තොරව නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් මත ක්‍රියාකරන්නේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කළ හැකි බව පැපුවා නිව් ගිනියා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී වසන්ත කුමාරසිරි මහතා පවසයි. දිගු කලක් තිස්සේ අලාභ ලැබූ පැපුවා නිව් ගිනියා ගුවන් සමාගම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරනු ලැබුණේ එම කාලසීමාවේදීය.  ඔහුContinue Reading