ආදායම් බද්දට එකතුවන අලුත් සංශෝධනය
මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන සියලු පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් පනතට සංශෝධන කෙටුම්පතක් රජය ඉදිරිපත් කර තිබේ. දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.Continue Reading











