කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ. උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය. සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇයContinue Reading

මෙරට මන්ද පෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2කින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (12) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවට පසුගිය දිනවල වාර්තා රැසක් පළවුණි.Continue Reading

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන තම බිරිඳගේ වකුගඩු බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් සොයාගැනීමට ගෙයින්ගෙට ඇවිද යන තරුණ සැමියෙකු පිළිබඳ පුවතක් බකමුණ ඔරුබැඳි සියඹලාව ප්‍රදේශයෙන් වාර්තා විය. ඔහු කේ. සුරංග සම්පත් නම් 29 හැවිරිදි එක්දරු පියෙකි. ඉරේෂා සඳමාලි නම් 28 හැවිරිදි තම ආදරණීය බිරිඳ දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇතිContinue Reading

ගෝලීය මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් මේ වසරේදී සහ එළඹෙන 2023 වසරේදී ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම ගෝලීය ආර්ථික දැක්ම ඊයේ ප්‍රකාශයට පත්කර තිබුණි. රුසියානු – යුක්‍රේන යුද්ධය මෙම ගෝලීය ආර්ථික පසුබෑමකට හේතුවන නවතමContinue Reading

අහුංගල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය. ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහුව රෝහල් ගතකර තිබේ.Continue Reading

ජපානයේ එලවළු වගාව සදහා අති සාර්ථකව ක්‍රියාත්මක් කරන හරිතාගාර ක්‍රමවේදය මෙරට කෘෂිකර්මාන්තයට හදුන්වාදිමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාවේ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි මේ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියාContinue Reading

නව හැවිරිදි දැරියකට වදහිංසා කළ 29 හැවිරිදි කාන්තාවක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය, ඇයට සිදුවෙන වදහිංසා පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්තිභාර ගුරුතුමියට දැනුම් දී තිබේ. පසුව ගුරුවරිය විසින් කළ දැනුම්දීම මත විදුහල්පතිතුමිය හා අදාළ දැරිය සමග ගොස්Continue Reading

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය විසින් අද (12) කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකර තිබේ. ඒ අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ය. 2019 වසරේ සුදු වෑන්රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකළ බවටContinue Reading

හපුතලේ, වැලිමඩ මාර්ගයේ කිරින්ද ප්‍රදේශයේ ඇති පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේප්පුව සොරකම් කර තිබේ. ඊයේ (11) දිනයේ දී සේවක වැටුප් ලබාදීම සඳහා රැගෙන විත් තිබූ රු ලක්ෂ 30ක මුදලක් සේප්පුවේ තැම්පත් කර තිබී ඇති අතර, එම මුදල සහිත සේප්පුව කිසියම් පුද්ගලයෙක් විසින් රැගෙන ගොස් තිබුණි. හපුතලේ පොලීසිය හා බණ්ඩාරවෙල කොට්ඨාසContinue Reading