පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත ස‍ංශෝධනය සදහා වූ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්ප‍තෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ නිවේදනය කළේය. නව බලපත්‍රලාභීන්ට බලපත්‍ර ලබාදීම හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමContinue Reading

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන්Continue Reading

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කරContinue Reading

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය. ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙස ගත්Continue Reading

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙමContinue Reading

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බවය. මේContinue Reading

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බවය. ගෙවුණු සතියක කාලය තුළ පිටි මිල රුපියල් 110 කින් අඩු වී තිබුණත් බේකරි නිෂ්පාදන තවමත් අලෙවි වන්නේ පෙර මිල ගණන්වලටය. අත්‍යවශ්‍ය ආහාරContinue Reading

ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව වලකුඹුර ප්‍රදේශයේදීය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කාන්තාව 42 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ පුත්‍රයා 18 හැවිරිදි වියේ පසුවිය. ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. අනතුරුරින් ත්‍රිරෝද රථය පැදවූ මියගොස්Continue Reading

ප්‍රවීණ කලා ශිල්පියකු වන අභාවප්‍රාප්ත ඇස්. පී. චාර්ල්ස් මහතාගේ 111 වැනි ජන්ම දිනය සහ සොළොස් වර්ෂ පූර්ණ අනුමරණය වෙනුවෙන් සමරු උත්සවයක් කොළඹ සුදර්ශී ශාලාවේදී අද (20) පැවැත්විණි. සිංහල සංස්කෘතික ආයතන සංවිධානය කළ මෙම සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඇස්. පී.Continue Reading

ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්‍ෂණයට අදාළ ලිපිගොනුව වසාදැමීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නිමල්Continue Reading