අල්ලස් ගත්තැයි චෝදනා ලැබ සිටි නීතීඥ ශාන්ත නිදොස් කොට නිදහස්
දරු දෙදෙනාට රජයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000/= ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ ශාන්ත ප්‍රේමරත්න මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය. මීට වසර 15කට ඉහතදී සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නගාContinue Reading











