ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් අද (10) ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමෙරිකාවේ වොෂිංටන් හිදී අද (10) ආරම්භ විය. එම අවස්ථාවේ දී ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මෙම අදහස් ප්‍රකාශ කළේය. එළඹෙන 16Continue Reading

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්විය. පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ. එහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවය. එම අවස්ථාවේ දී පොලීසිය සමගContinue Reading

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද (10) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේය. ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 271 දරන ගුවන් යානයෙන් අද පස්වරු 02.13ට පමණ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එරික් සෝල්හයිම් මහතා පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවටContinue Reading

දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ඇති ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් දීර්ඝකාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබේ. කදුරට, රුහුණු, වයඹ, රජරට ඇතුළු ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් මෙසේ ලබාදීමට යෝජිතය. මෙම මධ්‍යස්ථාන පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන්නද එකම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කරමින් සිටියි. මේContinue Reading

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේContinue Reading

රුසියානු ගුවන් සේවයට අයත් එරෝෆ්ලොට් ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණ තිබේ. මාස 4කට පසුව පැමිණි එම යානයෙන් මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.Continue Reading

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරන තේරීම් කාරක සභාව තීරණයක් නොගත්තොත් ජුලි මාසයේ ජනමත විමසුමක් දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වුණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහැ මැතිවරණයට වියදම් කරන මුදල්වලට සීමා – ජනපති කියයි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව ලබන වසරේ ජුලිContinue Reading

දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක ගම්මානයක් ලෙස ඉදිවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක (සැලසුම්) ජේ.ඒ.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඊයේ (9) පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ටෙක්නිකල් හන්දියේ නිමවෙමින් පවතින දුම්රිය කෞතුක ගම්මානය පිළිබඳContinue Reading

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටීමෙන් අද(10) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින්Continue Reading

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අනතුරින් ජීප්Continue Reading