දමිතාට ඇප රට ගමන් තහනම්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12) නියෝග කළේය. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. රුපියල්Continue Reading











