රසායනික පොහොර තහනම් කිරීම මගින් ගොවීන්ට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු සලකාබැලීම සඳහා 2023 පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (12) එල්.ටී.බී. දෙහිදෙණිය, ඒ.එච්.එම්.ඩී. නවාස්, සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුContinue Reading

පසුගිය සෙනසුරාදා (10) බදුල්ල, හින්ගුරුගමුව ප්‍රදේශයේ වතු නිවාසයක මවක් සහ දියණියක්ව කපාකොටා ඝාතනය කර තවත් දියණියක් ට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙක්ව බදුල්ල විතියපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකි. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතනයContinue Reading

පිළියන්දල බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක් පැහැරගෙන තම පෙම්වතිය බැලීමට ගිය බාලවයස්කාර සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන මත්තෙගොඩ සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි. ඊයේ (11) රාත්‍රියේ පිළියන්දල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක රියදුරන් පිරිසක් නැවතුම්පොළ වෙත සිය බස්Continue Reading

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට සම්බන්ධ නඩුවේ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමි යන අය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ චෝදනා කියවා දීමෙන් පසුව ඔවුන් මේ බව පැවසීය. නඩු විභාගය මේ වනවිටත් පැවැත්වේ.Continue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ. පසුගිය 10 වන දින එම වැඩසටහන ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව පවසයි.Continue Reading

බණ්ඩාරගම, නගරයේ ලොතරැයි අලෙවි නියෝජිතහලක් වෙත පැමිණි පුද්ගලයකු මුදල් සහ  දිනුම් හිමි ලොතරැයිපත් මිටියක් සොරා ගෙන තිබේ. අදාළ පුද්ගලයා විසින් රැගෙන එනලද ලොතරැයිපත් කිහිපයක් දිනුම්හිමිව ඇත්දැයි පරික්ෂා කරමින් අතරතුර ලොතරැයි කුටියේ කාන්තාව තම දරුවාව බස් රථයට ගොඩ කර පැමිණෙන අතරතුරදී එම සොරකම සිදුකර ඇත. එම සොරකම සිදුකරන ආකාරය ලොතරැයි අලෙවි  CCTV සටහන්ව තිබේ. එම පුද්ගලයා විසින් රුපියල් 7,500ක්Continue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකරContinue Reading

දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 35ක්, මත්පෙති 100ක් සහ කඩු පහක් සොයාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 44ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්ය. ඔවුන්Continue Reading

දැඩි තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් අද (12)  අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මංසන්ධිය අසල තිබි හමු වී තිබේ. මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිහිපයක් තිබු බවත්, තරුණයාගේ බවට සැකකරන රුධිරය තරුණයා මියගිය ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක විසිරි තිබු බවත් දිඹුල පතන පොලීසිය කියා සිටියේය.Continue Reading

ක්‍රීඩා භාණ්ඩ සිල්ලර අලෙවියෙහි නිරත ලොව විශාලතම අලෙවිකරුවා ලෙසින් සැලකෙන Decathlon, ශ්‍රී ලංකාවේ සිය සිල්ලර මෙහෙයුම් කටයුතු 2022 ඔක්තෝබර් 30 දින සිට නවතා දමනු ලබන බව දැනුම් දී සිටී. බත්තරමුල්ලේ පිහිටි සිය ප්‍රදර්ශනාගාරයේ සහ අන්තර්ජාලය හරහා සිදුකරන අලෙවි කටයුතු මේ අනුව අත්හිටුවනු ලබන බව එම සමාගම සඳහන් කරයි. මීට පෙරContinue Reading