ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට අමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රීයේසස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම්Continue Reading

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා භාවිත කළ මෝටර් රථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අයුරු. ඡායාරූපය – සුදත් නිශාන්ත හමුදාවක පැවැත්මට නායකත්වය මෙන්ම විනය, පුහුණුව සහ දැනුමද අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අනාගතයේදී භූමියේ, ගුවනේ, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදු විය හැකි බැවින් එවැනි තාක්ෂණිකContinue Reading

ඩෙංගු ආසාදිතයන් 1,500ක් පමණ සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය. එවැනි ආසාදිතයන් සංඛ්‍යාවක් සතියකට වාර්තා වීම රෝගී ප්‍රතිකාර කළමනාකරණය සඳහා තරමක බාධා ඇති කරන බවද ඇය ප්‍රකාශ කළාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය ඊයේ (25) මේ බවContinue Reading

බැංකු නිෂ්කාෂණ කටයුතු හේතුවෙන් ගොඩබෑම පමා වූ සුපර් ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.මීට අමතරව තවත් ඔටෝ ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට ලගාවන අතර එහි ගොඩබෑමේ කටයුතු හෙට ආරම්භ කෙරෙනවා.බෙදාහැරීම් මෙහෙයුම් වෙනුවෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ මෙහෙයුම් අදContinue Reading

මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙයි.  ඒ අනුව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවනContinue Reading

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා නව ක්‍රමයක් ලබන මස මුල සිට ක්‍රියාත්මක කිරිම කටයුතු කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි  සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින දිගු පෝලිම්වලට පිළියමක් ලෙස මෙම ක්‍රමය හදුන්වා දීමට නියමිතය. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සඳහාContinue Reading

අක්‍රිය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා (29) සිට යළි  ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.  එහි මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමනි කියා සිටියේ, ඒ සමගන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවයි. එම ජනන යන්ත්‍රයේ කොටසකContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇත්දැ යි සොයා බලා වහා ම තමාට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.ඒ ඊයේ (24) දිනයේ දී මැයි නව වැනි දින කොළඹ ගාලූ මුවදොර පැවති අරගලය විරෝධතා ව්‍යාපාරයට පහර දීම සම්බන්ධයෙන් වන නඩුවContinue Reading

විද්‍යුත් යතුරුපැදි හා පාපැදි, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ පසුගිය 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.ඒ අනුව, විද්‍යුත් යතුරුපැදි ගෙන්වීමේ දී රුපියල් 4000ක් හා පාපැදියකට රුපියල් 1000ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට නියමිත යි.මේ අතර, පෙරේදා සිට ඉදිකිරීම්Continue Reading

ප්‍රමාණවත් පරිදි දියර කිරි නිෂ්පාදනයක් සිදු නො වීම හේතුවෙන් වෙළදපලේ දේශිය කිරිපිටි ඇතුළු අනෙකුත් නිෂ්පාදන අඩු වී ඇති බව මිල්කෝ සමාගම පවසනවා.දිනකට කිරි ලීටර ලක්ෂ 06ක් පමණ අවශ්‍ය වුවත් මේ වන විට නිෂ්පාදනය වන්නේ කිරි ලීටර 140,000ක් පමණ බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.එළදෙනුන් ගැබ් ගැනීම අඩු වී ඇති බැවින් දියරContinue Reading