“ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරීනුත් වගකිව යුතුයි” – ආචාර්ය සුරේන් බටගොඩ
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ උපදෙස් දී තිබේ. ආචාර්ය සුරේන් බටගොඩ මහතා මේ බව සඳහන් කළේ, පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීContinue Reading











