තවත් අමානුෂික ඝාතනයක්
පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙක්ව කපාකොටා අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ ත්‍රිකුණාමලය – නුවර පාරේ පෑතිස්පුර ප්‍රදේශයේදී අලුයම් කාලයේදී මෙම ඝාතනය සිදුව තිබෙන බවය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 28 හැවිරිදි පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ඝාතනය සිදුවෙන අයුරු අසල තිබූContinue Reading



