කොවිඩ් පොකුරු අවදානම යළි ඉහළට
කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් මහජනතාව නොසැලකිලිමත්ව කටයුතු කළොත් රට තුළ නැවත වතාවක් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ’ට ඊයේ (24) පැවසුවේය. මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවීම සිදු වන බවත් එවැනි පසුබිමක්Continue Reading











