නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සේවකයෙක් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. එම අනතුර සිදුවී ඇත්තේ අද (16) දහවල් කාලයේදීය. බලාගාරයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්මික සහායක හර්ෂ හේමන්ත ප්‍රියසාද් එම අනතුරට මුහුණදී තිබේ. බලාගාරයේ ජැටියෙන් මුහුදට වැටී ඇති ඔහු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. ඔහුගේ සිරුර මෙතෙක් හමුවී නොමැති අතර නාවික හමුදාContinue Reading

පසුගියදා කැලණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු කළ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස පොලීසිය විසින් පරීක්ෂා කර තිබේ. එහිදී අදාළ පුද්ගලයාගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම හදිසි පරීක්ෂා කිරීම සිදුකර තිබේ. කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින්Continue Reading

මෙරට තුළ සපත්තු මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් සපත්තු වෙලදුන් විසින් සපත්තු ගෙවීමේ ක්‍රමයට අලෙවි කරමින් සිටී. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් ඔවුන් පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට සපත්තු ලබා ගත හැකි බවයි.Continue Reading

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුණි. එය ලබන 25 වනදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 23වන වරටය. ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සම්මානනීය ග්‍රන්ථ රැසක් මෙවර පොත් ප්‍රදර්ශනයේ අලෙවිය සඳහා නිකුත් කර ඇතිContinue Reading

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ බහුදින ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.      ඊයේ (15) රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් උතුරු මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූContinue Reading

නෞකා දෙකකින් රැගෙන ආ ඔක්ටේන් 92 පෙට්‍රල්  මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මීට අමතරව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්ද ගොඩබෑම් කටයුතු දින 02කට පෙර ආරම්භ කර ඇති අතර එම කටයුතු හෙට (17) උදෑසනContinue Reading

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරයි. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අත්අඩංගුවට පත්ව ඇති අදාළ කාන්තාවContinue Reading

කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කරන බවත් පැවසූ කපුවෙකු බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළේ යැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ සැකකරු අතින් අතවරයට ලක්වූ බව කියන තවත් දැරියන් දෙදෙනකු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බවයි. දැරියන් ලිංගික අතවර කරන අවස්ථාContinue Reading

ටී 56 උණ්ඩ,හෙරොයින් මත්කුඩු සහ මත් පෙති සමග පුද්ගලයකු කෙසෙල්වත්ත සුචරිත මහල් නිවාස සංකීර්ණය අසලදී කෙසෙල්වත්ත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එම සැකකරු සන්තකයේ තිබී ටී 56 ජීව උණ්ඩ 15 මත්කුඩු මිලිග්‍රෑම් 120 ක් මත් පෙති හතරක් මෙන්ම මුදලින් රුපියල් 47110Continue Reading

නිට්ටඹුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලදී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි. නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වන ඝාතනය සිදුව ඇත්තේ අමානුෂික ලෙස පොල්ලකින් පහරදීමෙනි. මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක නිට්ටඹුව එල්ලක්කලContinue Reading