ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය. මේ අතර ඊයේContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊට අමතරව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිContinue Reading

පසුගිය ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.Continue Reading

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇති බවය. මෙහිදී දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙයි.Continue Reading

පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙන්නේ නැවත දැනුම්දෙනතුරු අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවලContinue Reading

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉවත්වන ලෙස විෂය විෂය භාර අමාත්‍යවරයා දැනුම් දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරන්ග බස්නායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලියුම අමාත්‍යවරයා වෙත යවා තිබේ. පසුගිය රජය සමයේදී මෙම පත්වීම සිදුකර ඇත්තේ එවකට රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ක්‍රියාකළ සීතා අරඹෙිපොලContinue Reading

උතුරු නැගෙනහිර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම් වෙනුවෙන් කැපවී සිටින නිලධාරීන්ට හා කාර්යාල වලට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සැසියේ අවධානය යොමු විය යුත බව ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි. යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය උතුරු නැගෙනහිර සම්බන්ධීකරන කමිටුව මගින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහාContinue Reading

කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපල සමග මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට ඇතුළු දෙදෙනකු  අද  අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. උණු කල රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක් , ඔටුවකුගේ අනුරුවක් , මිල කළContinue Reading

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු අද ආරම්භ කෙරිණි. ටිකට් පතක් ලබා ගෙන නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාව අද දිනයේ පැමිණ සිටින අයුරු දැකගත හැකි විය. නෙළුම් කුලුන මුදුනට යාම සඳහා ටිකට්පත් රුපියල් 500 සහ රුපියල් 2000 මිලකට අලෙවි වේ.Continue Reading

කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය. එම දුම්රිය හෙට (16) සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.20 ට පිටත්ව පසුදින පෙරවරු 5.30 ට බදුල්ලට ළගා වන බවත් එම දුම්රිය අනිද්දාContinue Reading