අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.Continue Reading
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.Continue Reading
දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ආහාර වැඩපිළිවෙල, අද නව වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3Continue Reading
තිරිඟු පිටි වල හිගය සහ ඉහළ මිල හේතුවෙන් බේකරි කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇතැයි ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. කර්මාන්තයේ සිටි බොහෝ පිරිසක් මේ වන විට විදෙස් රැකියාවලට පිටව ගොස් ඇතැයි ද සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි. අද වන විට චූන්පාන් රථ ධාවනය විශාල ලෙස අඩු වීContinue Reading
ආසියානු කුසලානය ජය ගත් ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කරයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ සුභ පැතුම් එක්කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුම වෙත සටහනක් එක් කර තිබුණේ ජූනි 8 වැනිදායින් පසු දීර්ඝ කාලයකට පසු වීම විශේෂත්වයකි.Continue Reading
ලිට්‍රෝ සමාගම ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින්Continue Reading
ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව උදෑසන 6.30 සිට එම කණ්ඩායම් වෙත සුබපැතුම් එක්කිරීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා මාර්ගය දෙපස එක්රැස්වන ලෙස ජනතාව වෙත ඇරයුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්Continue Reading
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි. ගින්නට හසුවීමෙන් එම නිවසේ සිටි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු සහ ගිනි තැබීම සිදුකළ පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව රාගම රෝහලට ඇතුලත් කර ඇත. ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නාවලපිටියContinue Reading
කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි දැරිවියක් අපයෝජනය කළ බවට සැකකෙරෙන වෛද්‍යවරයා නීතීඥයෙකු මාර්ගයෙන් ගාල්ල පොලීසිය වෙත භාරවී තිබේ. එහිදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී අධිකරණය විසින් ලක්ෂ 3ක ඇපයක් මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද දෙරණට තහවුරුContinue Reading
රසායනික පොහොර තහනම් කිරීම මගින් ගොවීන්ට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු සලකාබැලීම සඳහා 2023 පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (12) එල්.ටී.බී. දෙහිදෙණිය, ඒ.එච්.එම්.ඩී. නවාස්, සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුContinue Reading
පසුගිය සෙනසුරාදා (10) බදුල්ල, හින්ගුරුගමුව ප්‍රදේශයේ වතු නිවාසයක මවක් සහ දියණියක්ව කපාකොටා ඝාතනය කර තවත් දියණියක් ට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙක්ව බදුල්ල විතියපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකි. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතනයContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved