මානසික ආබාධයකින් පෙළෙන 13 හැවිරිදි පිරිමි ළමයෙක් සිදුකළ පහරදීමකින් 81ක් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ හෙම්මාතගම, තල්ගස්පිටිය ප්‍රදේශයේ නිවසක එම සිද්ධිය වාර්තා වී ඇති බවය. උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වී ඇති අතර එහිදී එම පිරිමි ළමයා  ආච්චිට යකඩ පොල්ලකින් පහරදී තිබුණි. සැකකරුව පොලීසිය විසින්Continue Reading

මීළඟ වසර තුන තුළදී විද්‍යුත් යතුරුපැදි මාදිලි 10ක් එළිදැක්වීමට අපේක්ෂාකරන බව හොන්ඩා සමාගම නිවේදනය කරයි. 2040 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීමට එම සමාගම දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ඔවුන් මෙය සැලසුම් කර තිබේ.  ලොව යතුරුපැදි වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන්නේ හොන්ඩා සමාගමයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල යතුරුපැදි අතීශය ජනප්‍රිය බැවින් විද්‍යුත් යතුරුපැදිContinue Reading

සීගිරිය බලකොටුවක් නොවන බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි. සංචාරක අමාත්‍යංශ ලේකම් චූලනන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේ, උද්‍යානයක් ලෙස සීගිරිය භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවය. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් චූලනන්ද පෙරේරා මහතා එම අදහස් පළ කළේය. “සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකෙම දන්නවා. නමුත්Continue Reading

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ. එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බව ද රාජ්‍ය පරිපාලනContinue Reading

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රටContinue Reading

සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇති බවය. දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදිContinue Reading

ස්පෝර්ට්ස් චේන් නමැති මෘදුකාංගයකුත් හඳුන්වා දීලා ස්පෝර්ට්ස් චේන් නමැති ව්‍යාජ ක්‍රිප්ටෝ පිරමීඩ ක්‍රමයේ මුදල් ආයෝජන කළ පුද්ගලයන්ට එම මුදල් ‍හෝ ප්‍රතිලාභ නොගෙවා රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් පස්දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (12) නියෝග කළේය. මෙසේ විදේශ ගමන්Continue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය දීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (12) පෙරවරුවේ ජනාධිපතිContinue Reading

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12) නියෝග කළේය. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. රුපියල්Continue Reading

හැටන් සතොස ශාඛාව මගින් වතුකරයේ ජනතාවට තිරිගු පිටි කිලෝවක් රු 310 ක සිල්ලර මිලකට අලෙවි කිරිම සිදු කරනු ලබයි. පසුගිය සති කිහිපය තුලම හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල දැඩි තිරිගු පිටි හිගයක් පැවතිම නිසා වතු කම්කරුවන් මෙන්ම බේකරි හිමියන්ද දැඩි පිඩාවට පත් වි සිටිහ. හැටන් සතොස ශාඛාව වෙත පැමිණෙනContinue Reading