මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස්  එම කාලය දීර්ඝ කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුවContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකContinue Reading

රුපියල් ලක්ෂ 64 අධික ආදායම් බදු මුදලක් නොගෙවා පැහැර හැරිබව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බුද්ධි කීර් තිෙස්න මහතාට සිතාසි නිකුත් කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙසContinue Reading

ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන්  ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර්තාවේContinue Reading

වර්තමානය වන විට ජනතාවගේ ජීවිතය බිද වැටී ඇති අතර,ජනතාවගේ මාසික වැටුප වැඩිවීමකින් තොරව තිබියදී ජනතාවගේ ජීවන වියදම දැවැන්ත ලෙස ඉහල යමින් තිබෙන බවත්, මේ තුලින් රටේ හෝටල් සේවකයන් හා අනෙකුත් සේවකයන්ද දැඩි පීඩනයකට පත්ව සිටින බව අද කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ ජානකContinue Reading

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. එහි අරමුණ යම් එකඟතාවයකට පැමිණීම බව සඳහන් ය. වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවය.Continue Reading

රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඉදිරි කාලයේ දී සේවා පවත්වාගෙනයාම සඳහා සේවක අතිරික්තයක් තිබෙන අංශවලින් සේවකයන් යොදාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය. මේ වෙනුවෙන්Continue Reading

රටපුරා හෝටල්  30,000න් 10,000ක්  පමණ පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම  වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. මෙයට අමතරව රජයේ ආයතන සහ පාසල්වල  ආපනශාලාවලින් හරි අඩක්  පමණද පාන් පිටි,බිත්තර, මස් මාළු, හිඟය හේතුවෙන් වැසී ගොස් ඇතැයි  ඔහු සඳහන් කළේය. රට පුරාContinue Reading

දරුවන් වැඩි  වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය. මේ උපකරණවලින් නිකුත් වන නිල් පැහැති  තරංග දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට අනර්ථකාරී ලෙස බලපාන බව පැවසූ වෛද්‍යවරයා දරුවන් නිදා ගැනීමට පැයකට  දෙකකට පෙර  මෙවැනිContinue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මුදලක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවනContinue Reading