පැහැරගත් කාන්තාවක් සමග දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් විසින් එම කාන්තාව පැහැරගෙන යමින් සිටියදී බද්දේගම පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ කාන්තාව අද (14) උදෑසන දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට යමින් සිටියදී පැහැරගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් විසින් පැහැරගත් කාන්තාව මෝටර්Continue Reading











