වතුකරයම අමාරුවේ.. පිටි නැතිව රොටී නෑ…
වතුකර ජනතාවගේ ප්‍රධාන ආහාරය වුනේ රෝටි එත් අද මේ වතුකර ජනතාවට රෝටිවත් කන්න බැහැ පිටිවල තියෙන ගනන් නිසා මෙම තත්වයන් මත අද වතු කර ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙලා ඉන්නේ මෙම තත්වයන් පිලිබදව රජය අවදානය යොමුකල යුතුයි. මහනුවර කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂ ඩෙස්මන් පෙරේරා පියතුමන් මේ බව පවසන ලද්දේ හැටන් සිටික් ආයතනයේදිContinue Reading











