කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිකිරීමේ ආයතනයක සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර තිබේ. පිරිසක් විසින් ඔහුගේ අත්පා ගැට ගසා අලෙවි ආයතනයේ ගාල් කර තිබු මෝටර් රථ තුනක රුපියල් තුන්ලක්ෂ 80,000ක් පමණ වටිනා පැති කන්ණාඩි යුගල තුනක් සොරකම් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. පසුදා එහි හිමිකරු පැමිණ මුරකරු පිළිබඳContinue Reading

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. එම නව පනත් කෙටුම්පත මගින් බාල වයස්කරුවෙකුගේ විවාහය සඳහා නිසි බලධරයෙකුගේ කැමැත්ත ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කර ඇති අතර එමඟින් උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන්Continue Reading

මෙරටට ඉන්ධන ආනයනය සඳහා ලබාදීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලද නමුත් ඊට තෙල් නිෂ්පාදනය කරන කිසිදු රටක් ඉල්ලුම් කර නැති බව වාර්තා වේ. එම ටෙන්ඩරය සඳහා ආයතන 20-25ක් අතර සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති අතර ඒ අතරින් සුදුසුම ඉල්ලුම්පත් 10ක් තෝරා ගෙන තිබේ. නමුත් ඒ අතර කිසිදු තෙල් නිෂ්පාදනයContinue Reading

ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව අසීරු මොහොතක් පසු කරමින් යළි නැගිටින අවස්ථාවේ මෙම ජයග්‍රහණය ලාංකික ජාතියට මහඟු ශක්තියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.Continue Reading

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බව ද සමන්තා පවර් මහත්මිය කීවායContinue Reading

කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය. ඒ අනුව, එදින සිට දෙස් විදෙස් ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව උදාව වේ. කොළඹ බේරේ වැව අසල වර්ග මීටර 30,600 කින් යුක්ත වපසරියක නෙළුම් කුලුනේContinue Reading

දිවයිනට පැමිණි, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට පැවැත්වේContinue Reading

පසුගිය දිනවල පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දේශිය වෙළෙඳපොළේ යළිත් එළවළු මිල ඉහළ ගොස් තිබේ. එලෙස එළවළු මිල ඉහළ යාම හේතුවෙන් තම වෙළෙඳාම අඩු වී ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසයි.Continue Reading

2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ. පවතින අභියෝග නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන් තුළ තිබූ සමගිය සහ අපරිමිත කැපවීම නිසා බව ජනාධිපතිවරයාContinue Reading

දිවයිනට පැමිණි, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දි මේ වන විට පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතContinue Reading