දඬු ලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වන ජීවී අමාත්‍යාංශ ලේකම් ඇතුලු පිරිසක් එම කමිටුවේ සාමාජිකයෝ වෙති. කමිටුව දෙන තීන්දුවත් මහජනතාවගේ අදහස් හා යෝජනාත් අනුවත් කටයුතුContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීමContinue Reading

අන්නාසි වගාවට අවශ්‍ය පොහොර ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකමින් අන්නාසි වගාව මේ වනවිට විනාශ වී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි අන්නාසි ව්‍යාපාරිකයෝ පවසති. මේ හේතුවෙන් අන්නාසි වෙළඳාමෙන් සහ අපනයනය කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වෙමින් පවතින බවත් වගාකරුවෝ සහ වෙළෙන්දෝ පෙන්වා දෙති. බැලුම්මහර සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශයන්හිContinue Reading

ආරක්ෂක හමුදාව විසින් අත් අත්පත් කරගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් නැවතත් අයිතිකරුවන්ට කඩිනමින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. එම ඉඩම් බෙදා දීම පිළිබඳව අධ්‍යනය කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබේ.Continue Reading

තලෙයිමන්නාරම කුරුසපාඩු මුහුදු තීරය ඔස්සේ  අනවසරයෙන් මාහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 10 දෙනෙකු 16 රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ මුරසංචාරයක නිරතවූ අවස්ථාවේදී අදාල පිරිස මුහුදේ බොට්ටුවක නැගී ගමන්කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්Continue Reading

ඉන්ධන පිරවිමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයිමේ ගැටලු හේතුවෙන් විදේශිය ගුවන් සමාගම් 7ක් මෙරටට සතියක් තුල සිදුකළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්ගමන්වාර 56කින් අඩුකර තිබේ. ගුවන් සමාගම් 5ක් ගුවන් ගමන්වාර සංඛාව අඩුකර ඇති අතර ගුවන් සමාගම් 02ක් මෙරටට පැමිණීම පවා අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. එමිරේට්ම්, කටාර්Continue Reading

සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.ඒ රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන්.මේ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමට තීරණයContinue Reading

මාසයක් ජීවත් වීම සඳහා එක් පුද්ගලයෙක්ට රුපියල් 12,444ක මුදලක් ප්‍රමාණවත් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් වනවා.2022 ජූනි මාසයට අදාළව නිකුත් කර තිබෙන එම වාර්තාව අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම ලෙස (ජාතික අගයයක්) රුපියල් 12,444ක මුදලක් වැය වන බවයි ජනContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිහිනුම් ශූර ජූලියන් බෝලිං ඇතුළු දෙදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.ඔහු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අනෙක් පුද්ගලයා ව්‍යාපාරිකයෙක් වන අතර, ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.පෙරවරු 9.30ටContinue Reading

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත්,නව වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.එම පක්ෂවල නියෝජිතයින් අද පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේබව සඳහන් කළා.Continue Reading