රට තුල උග්‍ර පාන් පිටි හිගයක්
ඉදිරි සති දෙක තුනක කාලය තුල උග්‍ර පාන්පිටි ගෙයක් රට තුළ නිර්මාණය වනු ඇති බව ආනයනකරුවෝ කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ තිරිගු පිටි අවශ්‍ය තරම් ඇති බවට වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ඉන්දියාව පාන්පිටි අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට පාන් පිටි ආනයනය කිරීමට ආනයනකරුවන්ට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන්Continue Reading











