පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිContinue Reading

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කෙරෙන පරිදි සංශෝධන සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අඩු ආදායම්ලාභී ජනතාවට විශාල බලපෑමක් සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා ඉහළ ආදායම් ලබන්නන් වැඩි බදු මුදලක් ගෙවන පරිදි බදු ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බව දContinue Reading

පිරිවැයෙන් අඩු පරිසර හිතකාමී ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහා ඉදිරියේදී විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. දැනට රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන බව පෙන්වාContinue Reading

බන්ධනාගාර ආයතනවල සපයන ආහාර ප්‍රමිතියෙන් තොර බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. පණුවන් සිටින මාළු හෝ දහඩිය, සෙම්, සොටු සමඟ ආහාර පිසීම කිසිදු අවස්ථාවක සිදු නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බවContinue Reading

– 2022 අතුරු අය-වැය ඉදිරිපත් කරමින් ජනපති කියයි * 2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ  සංවර්ධිත රටක් බවට පත් කෙරේ* ගැබිනි මවුවරුන්ගේ දීමනාව 22,500 දක්වා ඉහළට * සමෘද්ධි දීමනාව 5000ත් 7500ත් අතර මුදලකින් වැඩි කෙරේ* සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින 726,000කට 5000ක තාවකාලික දීමනාවක්* කුඩා පරිමාණ ගොවීන් 28,000කගේ වගා ණය හා පොලී කපාහරී * රාජ්‍යContinue Reading

රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ. මීට පෙර රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65ක් දක්වාත් අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62ක් දක්වා වැඩි තිබුණි මේ හේතුවෙන්  සමාජය තුළ රැකියා විරහිත තරුණයින්ගේ අසහනContinue Reading

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එම ස්ථානයේදී, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. අනතුරුව විරෝධතාකරුවන් 25දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.Continue Reading

එකතු කළ අගය මත බදු ‍මේ වසරේ සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.  ඒ අනුව මේ වනවිට පවතින සියයට 12 සිට සියයයට 15 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතContinue Reading

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පවසයි. අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.Continue Reading

කොරල් එන්ර්ජි සමාගම මගින් මෙරටට ගෙන්වා ඇති බොරතෙල් නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය සියයට 22 කින් පහත බැස ඇති බවට වාර්තා වනවා.ඩුබායි හී ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලට නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් දැනුම් දී තිබුණත් රජය විසින් එම සමාගමෙන් බොරතෙල් මිලදීContinue Reading