බංග්ලාදේශයේ ජිවත්වන බෞද්ධ ජනතාව විසින් මෙරට ජනතාවට මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකර තිබෙනවා.ඇමරිකානු ඩොලර් 21,000ක් වටිනා වියලි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස ප්‍රධානය කර ඇති බවයි වාර්තා වන්නේ.මෙහි පළමු අදියර යටතේ පවුල් 120ක් සදහා වියළි ආහාර බෙදා දීම සිදු කෙරුණු අතර එය තවත් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකContinue Reading

දින පහම සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකග වී තිබෙනවා.ප්‍රවාහන ගාස්තු හා ඉන්ධන මිල අධිකවීම හා ඉන්ධන මිල ඉහල යාම පිලිබදව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ සමග කල සාකච්චාවකදී මෙම එකගතාව පල වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන්Continue Reading

මෙම ව්‍යාපෘතිය සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙන අතර මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිත අතර මේ වන විට එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936මේ වනවිටත් ගෙවා අවසන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්Continue Reading

අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සුදානමින් සිටියි.  කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තු දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාව ආසන්නයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකිContinue Reading

පවතින ආර්ථික අර්බුදය විසදීම සදහා සයවැදෑරුම් වැඩපිළිවෙලක් මත  පදනම්ව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවත්, ඉකුත් වසරේදී අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ආර්ථික සහ සමාජීය පසුබිමක් මේ වනවිට රටතුළ ඇතිව තිබෙන බැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලුම දෙනාගේ සහය අපේක්ෂා කරනContinue Reading

රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු  කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙමContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී යුද හමුදා නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. අද (31)  උදෑසන 06.15 පමණ මන්නාරම යුද හමුදා මාර්ග බාධකය හරහා තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා මහේන්ද්‍ර කැබ් රථයකින් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන් දෙදෙනාContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලකContinue Reading

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” හා තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 15කට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 600ක් සමග රාජගිරිය කෝට්ටේ පාරේ දී ඔවුන්ව අත්අඩංගුව ගෙනContinue Reading

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රිත්ත සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. එම දිස්ත්‍රික්කවල බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලා බැසීම් සිදුවියContinue Reading