ජනපති මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි
ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද ජනාධිපති මන්දිරයේ දේපළ මොනවා දැයි ස්ථිර වශයෙන් සහ නිවැරදිව තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව (ඉන්වෙන්ට්‍රි) ලබා දෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් අද (11) දැනුම් දුන්නේය. ප්‍රචණ්ඩකාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම හානියක් සිදුවීContinue Reading











