අල්ලේ සඟවාගෙන යා හැකි කුඩා පිස්තෝලයක්, උල් පිහියක් සහ ජීව උණ්ඩ සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු මහරගම පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. සැකකරු සමඟ එම ගිනි අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 2 ක්, මිලිමිටර් 9 වර්ගයේ  උණ්ඩ තුනක් ,ව්‍යාජව සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් හාContinue Reading

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා.ඉකුත් පෙබරවාරි මාසයේ දී වතිකානුවේ කළ සංචාරයක දී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළContinue Reading

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළා.ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවයිContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යමContinue Reading

අගෝස්තු 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි එම ගැසට් නිවේදනය  ජනමාධ්‍ය හා තැපැල් විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව නව තැපැල් ගාස්තු පිළිබද සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි.Continue Reading

අද ( 12) දිනයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙයි. මෙම විදුලි කප්පාදුව සවස 6:00 සිට 9:30 දක්වා කාලය තුළ පැය 01ක කාලයක් ලෙස සිදු කිරීමට නියමිතය. ඒ අනුව අද දිනයේදී විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වෙයි.Continue Reading

– කොවිඩ් මර්දන බූස්ටරය ගන්න බිය වන්න එපා– බූස්ටරයෙන් අවුරුද්දක ප්‍රතිශක්තියක්– මරණවලින් වැඩි ප්‍රතිශතය 60ට වැඩි අය කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම උදෙසා ලබා දෙන 4 වැනි බූස්ටර් එන්නත් මාත්‍රාව ගත් පිරිසෙන් කිසිවකු අසාද්මිකතාවකට ලක් වූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥContinue Reading

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල්  ශල්‍යාගර හයක අලුත්වැඩියා කටයුතු නියමිත කාලය තුල අවසන් නොකිරීම හේතුවෙන් වසර එක හමාරක කාලයක් ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක් වසා තැබීමෙන් රෝගීහු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවයට පත්ව සිටියි. මහල් හතකින් යුත් මෙම රෝහල් ගොඩනැගිල්ලෙහි වසර 20 ක පමණ කාලයක් වැසිකිළි පද්ධති ඔස්සේ මහල්Continue Reading

පුත්තලම දුම්රිය ස්ථානය අසලට ගෙනැවිත් දමා ඇතැයි පැවසෙන රුපියල් කෝටි ගණනක් වටිනා චීන දුම්රිය මැදිරි දහය ගැන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නියමයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දුම්රිය වෘත්තීය සමිති විසින් මේ දුම්රිය මැදිරි ගැන කරුණු හෙළි කර ඇති අතර එම හෙළිදරව්ව ගැන වහාම වාර්තාවක්Continue Reading

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝගContinue Reading