මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය. අතුරු අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය. “ජනතා කැළඹීමත් එක්ක මුදල් අමාත්‍යාංශය භාරගන්න කවුරුත් හිටියේ නැහැ. දෙන අය ගන්නේ නැහැ. මට දුන්නා. මම භාරගත්තේ IMF එකත් එක්ක සාකච්ඡාContinue Reading

හෙට (03) උදෑසන 8 සිට අනිද්දා (04) අලුයම 2 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්දContinue Reading

පුත්තලම රෝහලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය “සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු” මහතා පැවසුවේ 24 හැවිරිදි තරුණ මවක් මෙම දරුවන් බිහිකර ඇති බවය. මේ අතර එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වෙයි. මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥContinue Reading

සැප්තැම්බර් මස 05 වනදා සිට ගෑස් මිල අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව ගෑස් මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවය. ඒ අනුව මිල සංශෝධනය සිදුවන ආකාරය සම්බන්ධයෙන් පසුව ප්‍රකාශ කරන බව මුදිත පීරිස්Continue Reading

මිල සූත්‍රයට අනුව අද (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණ ද අද දිනයේ ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා, “විශේෂයෙන්Continue Reading

ඉකුත් අප්‍රේල් මාසයේ ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකළහොත් යළිත් මෙරට ආර්ථිකය දරුණු කඩාContinue Reading

ජර්මනියට සහ යුරෝපයේ සෙසු රටවලට ස්වාභාවික ගෑස් බෙදා හරිනු ලබන ‘නෝර්ඩ් ස්ට්‍රීම් 1’ සැපයුම් මාර්ගය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නතර කළ බව රුසියාව ඊයේ ප්‍රකාශ කළේය. ඊයේ සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා යුරෝපයට ගෑස් සැපයුම අත්හිටුවීමට බලපෑ මේ නඩත්තු කටයුත්ත යුරෝපයේ බොහෝ රටවල දැඩි ගෑස් හිඟයකට හේතු වනු ඇතැයි වාර්තා වේ.Continue Reading

සිය කාර්යාලයේ සේවය කළ තරුණියක වෙඩි වැදී මරණයට පත් වීම සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල සමඟි ජන බලවේගයේ සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබීය. කෑගල්ල, කළුගල්ල පාරේ පිහිටි කාර්යාලය තුළ දී ඊයේ උදෑසන 8.15ත් 8.30ත් අතර කාලය තුළ මේ වෙඩි තැබීම සිදුව තිබෙන බව පොලිස් විමර්ශනවලින් අනාවරණයContinue Reading

අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණු බවද ‘ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි‘ යන්න බුදු දහමටත් එකඟ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ (01) පෙරවරුවේ හමුවූContinue Reading