කුඩු සළිඳුගේ ගෝලයෙකු අත්අඩංගුවට
විදෙස්ගතව සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන සළිඳු කරුණාරත්න හෙවත් කුඩු සළිඳුගේ ගෝලයෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් තියුණු ආයුධයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු කුඩු සළිඳු නැමැත්තාගේContinue Reading











