පූර්ව කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතය. ලබන 28 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන්ගෙන් සාක්ෂි විමසීම සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය. එහිදී පුද්ගලයින් 100Continue Reading

කිසිවෙකුගේ සහායක් හෝ නිසි අවධානයක් නොමැතිව දිගු කාලයක සිට මෙරටට විදේශ විනිමය උපයාදෙන කර්මාන්තකරුවන් පිරිසක් පිළිබඳව අපට පොළොන්නරුවෙන් වාර්තාවිය. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිගු කලක් තිස්සේ සිදුවන ප්‍රචලිත කර්මාන්තයක් වන්නේ පොල්කටු අඟුරු කර්මාන්තයයි. මෙම කර්මාන්තයේ නියැලෙන්නන් පොල්කටු පුළුස්සා ලබාගන්නා අඟුරු අපනයනය කිරීම සඳහා වෙළෙඳපොළ වෙත යොමු කරයි. ගිරිතලේ, හිගුරක්ගොඩ ආදී ප්‍රදේශContinue Reading

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබාදීම සඳහා පැරිස් සමාජයේ නොවනContinue Reading

සමගි ජන බලවේගය හැරගිය කිසිවෙකු යළි පක්ෂයට එක්කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ආත්මය තුට්ටු දෙකට සිල්ලරයට වෙන්දේසි කරලා. අනිත් පැත්තට පැන්න ගෙම්බෝ ටිකක් කිව්වා නේද? අපි පැති මාරු කරන්නේ රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. අනේ ඉතින්Continue Reading

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන අවශ්‍යතා, ප්‍රවාහන සැලසුම්, ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන මූල්‍යContinue Reading

පොලිස් දෙපාර්තමේන්තුව සහ ස්වාධීන අධිකරණයක් නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍යයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමට නම් මූලික නීතිය වන ව්‍යවස්ථාව ආරක්ෂා වියයුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේ‍ය. 156 වන පොලිස් දින සැමරුම අද (03) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිContinue Reading

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළයෑම හමුවේ පාන් රාත්තලක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රටපුරා තිරිඟු පිටි හිඟයක් මතුවී තිබීම හේතුවෙන් තිරිඟු පිටි මිල වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වෙළෙඳුන් පවසන්නේ මේ වනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 350ත්Continue Reading

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ. එම ගාස්තු ඉහළ නැංවීම ලබන 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.  ඒ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේය. ඒ අනුව ජංගම හාContinue Reading

156 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. ඊට සමගාමීව අද දිනයේ සිට 10 වනදා දක්වා පොලිස් සතියක් නම් කර ඇත. ඒ වෙනුවෙන් පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසය මගින් කොළඹ ප්‍රදේශය ආවරණය වන පරිදි මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණ සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.Continue Reading

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය සදහන් කරයි.  යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසයි.  අපනයන කර්මාන්ත ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකය පිළිබඳ සහයෝගීතාව සදහා සහයෝගය ලබා දීමටContinue Reading