ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අලුත්ම කතාව මෙන්න
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සැප්තැම්බර් මස අවසානයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ වන විට ලබාගනිමින් සිටින බවය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවෙලක් ලබාදීමට පසුගියදාContinue Reading











