ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වේ. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි.Continue Reading

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කළ බව ලිට්‍රෝ සමාගම පවසයි. මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහත දමා තිබේ. මේContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් නව ලංකා නිදහස් පක්ෂයේ නායක, කුමාර වෙල්ගම මහතා සුබ පැතුම් එක්කර තිබේ. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෙල්ගම මහතා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට එක්නොවිය යුතු බවය. “මහින්ද මහත්තයා හොඳ කෙනෙක් වුණාට රටට වැඩිය පවුලට ළැඳියි. එහෙමContinue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වේ. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි.Continue Reading

වැල්ලවත්ත පොලිස් වසමේ මායා මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගයෙකු මියගොස් තිබේ. ඊයේ (04) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මරණකරු මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලක 11 වන මහල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම මහලේ ජනේලයක් අසලදී බිමට වැටී ඇති බවට මූලික විමර්ශනයේදී අනාරවණය වී ඇත. මියගිය පුද්ගලයා 46Continue Reading

දුරකථන සේවා ගාස්තු 20 %ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා, “එක සමාගම 49 කාඩ් එක රුපියල් 59ක් වෙනවා. 99 එක 119ක් වෙනවා.  කරුණාකරලා වෙළෙඳසැලට ගියම අලුත් ගාණ විමසලා ඉන්න. ඔබලා පරණ ගාන ඒ රීලෝඩ් එකContinue Reading

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් පානදුර, හිරණ ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් මත්පෙති සුඛෝපභෝගී මෝටර් රථයකින් සහ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලීසිය පවසයි. අදාළ සැකකරුවන් සතුව තිබී  මත්පෙති 9,000ට ආසන්න තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. එම මත්පෙති හෙරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් ආදේශකයක්Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටන් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු පළාතේද වැසිContinue Reading

ගෑස් මිල හෙට (05) සිට යළි අඩු කෙරුණත් සැකසූ ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ආපනශාලා හිමියන්ගේ සංගමයේ, සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ නගරයේ භාණ්ඩ මිල අඩු වුවද එම වාසිය නගරයෙන් පිට පළාත්වල පිරිසට හිම නොවන බවය. එම නිසා සමස්තයක් වශයෙන් ආහාරවල මිල අඩු කිරීමටContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සැප්තැම්බර් මස අවසානයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ වන විට ලබාගනිමින් සිටින බවය.   ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවෙලක් ලබාදීමට පසුගියදාContinue Reading