අද (06) දිනයේ පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවේ.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරුContinue Reading

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් පිරිනමන සේවා පදක්කමකින් පිදුම් ලැබීමට නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන අශෝක ඩයස් මහතා සමත්ව තිබේ. සෞඛ්‍යය සේවාව සහ ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා කළ විශිෂ්ට සේවාව අගයමින් එම පදක්කම පිරිනමා තිබෙන බව වාර්තා වෙයි. නවසීලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අශෝක ඩයස් මහතා වෙතContinue Reading

ශ්‍රී ලංකාවට එල්ල කර ඇති මානව හිමිකම් කඩ කිරීම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීමට ව්‍යවස්ථාවට හා අපරාධ නීතියට හානි නොවන යන්ත්‍රණයක් සකස් කිරීමට රජය තීරණය කරයි. එවැනි යාන්ත්‍රණයක් මඟින් මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පවතින චෝදනාවල අවසානයක් දැකීම අපේක්ෂා කරන බව ද ඇතැම් විට අසාධාරණ ලෙස චෝදනාවට ලක්කර සිටින හමුදාContinue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ගෙවීම් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඉදිරියේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන ඕනෑම සේවාවක් සඳහා ගෙවීම් සිදුකිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිතා කළ හැකි බවය. අද (05) රජයේ ප්‍රවෘත්තිContinue Reading

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ඒ අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවය. මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේContinue Reading

කළු ගඟේ උප ගංගා වන කුඩා ගඟ හා මගුරු ගඟ ආශ්‍රිත පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවට ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරසිටින්නේ එම ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. ඒ අනුව පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවContinue Reading

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකාබැලීම සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම අභියාචනා පෙත්සම අද (05) ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහContinue Reading

මෙරට අවිධිමත් ක්ෂේත්‍රයන්හි වේතන නාමික වශයෙන් ඉහළ ගියත් උද්ධමනය හමුවේ එම වේතන සැබෑ ලෙස පහත වැටීමක් සිදුව ඇතැයි ECONOMY NEXT වෙබ් අඩවිය අනාවරණ කරයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ,  පසුගිය වසරේ ජුනි මාසයේ සිට ගතවූ වසරක කාලය තුළ නිල දත්ත ඇගයීමෙනි. ECONOMY NEXT වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙරටContinue Reading

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයිම සහ සෞඛ්‍ය සේවා නැවත වරක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (03) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ් අනුව විදුලිබල සැපයුම සහ ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීමContinue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වේ. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි.Continue Reading