හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ  පොලිස්  සහ  බුද්ධි අංශ නිලධාරීන්ට අද (19) උපදෙස්දී ඇත. එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙසද  වැඩිදුරටත් දැනුම්දී ඇත. එම ප්‍රදේශයේ අද (19) පැවැතිContinue Reading

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් බවත් එම මිල ඊයේ (19) සිට ක්‍රියාත්මක බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.Continue Reading

කිව්.ආර්. ක්‍රමවේදය නොතකා කටයුතු කළ පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා මේ තීරණය ගනු ලැබුවේ ඊයේ (19) පැවති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙළෙඳ අංශය සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවේදීය. මෙහිදී QR ක්‍රමවේදය භාවිත කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කරContinue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා (18) සංවිධාන කළ විරෝධතාවට සිසුන් රැගෙන විත් ඇත්තේ බලහත්කාරයෙන් සිසුන්ව බිය ගන්වමින් බව බුද්ධි අංශ සඳහන් කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන්ට මේ දිනවල විභාග පැවැත්වෙන බවත් පෙරේදා විභාගය අවසන් වීමෙන් පසු සිසුන්ව ඔවුන් පෙළ ගස්වා උද්ඝෝෂණයට රැගෙන විත් තිබෙන බවත් බුද්ධි අංශContinue Reading

ජනපති රොයිටර්ස් පුවත් සේවයට පවසයි මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනය, ඉන්දියාව ඇතුළු ඉන්දීය සාගරයේ ප්‍රධාන ණය දෙන රටවල්වලට ආරාධනා කරන්නැයි තමා ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රොයිටර්ස් පුවත් සේවය සමඟ පෙරේදා (18) සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ලබනContinue Reading

නාඩු රු. 120 සම්බා රු. 125 කීරි සම්බා රු.130 වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා මඟින් පෙරේදා (18) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 209ක් මිල දී ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා මගින් මේ වී තොග නාඩු වී කිලෝවක් රුපියල් 120ක්,Continue Reading

අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොටContinue Reading

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායී ලෙස විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා  ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපතිContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවුණා.ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවිකContinue Reading

හෙට (20) සෙනසුරාදා සහ අනිද්දා (21) ඉරිදා යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.Continue Reading