ඉන්දීය යුරියා පොහොර තොගයේ දෙවන කොටස දිවයිනට
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස රැගත් නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. ඊට යූරියා මෙට්ට්‍රික් ටොන් 21,000ක් අයත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. එම පොහොර තොගය ගොඩබෑම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. තවත් දින කිහිපයකින් එම පොහොර තොගය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාContinue Reading











