අද (21) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් වශයෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට නියමිතයි.Continue Reading

රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන අතර රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.ඔහු මේ බව කියාසිටියේ ඊයේ (20) යටියන්තොට සමගි ජනබලවේගයේ බල බලමණ්ඩල රැස්වීම අමතමින්.එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත්Continue Reading

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16650ක් ලෙසටයි.මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මියගිය පිරිසට අයත්.අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අයයි.මේ අතරContinue Reading

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර සහසබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.මේ අතර, ඌවContinue Reading

මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අනුරාධපුරයට පැමිණීමෙන් පසු අටමස්ථානාධිපති ආචාර්ය, අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාවේදීයි.අනතුරුව ජනාධිපතිවරයා ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත්තා.පසුවContinue Reading

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ පිරිපහදුව සඳහා බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් නිදහස් කර ඇති බවයි.මෙට්‍රික් ටොන් 12000ක් රැගත් තවත් බොරතෙල් නෞකාවක් ලබන සතියේ පැමිණෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.මෙම ඉන්ධන තොග සමග ඉන්ධන පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවයෙන් දිනContinue Reading

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.එසේම, දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර නිෂ්පාදකයින්ද ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක්Continue Reading

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසර නොවන බවට තීරණය කර ඇති නිසා ණය තිරසරභාවය යළි ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ‍්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීම සඳහා තම ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මූල්‍ය අරමුදල මේ බව නිවේදනය කර තිබේ. එළඹෙන 24 වෙනිදා සිදුකරනContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගෙන් ප්‍රශ්න කර තිබේ. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය කැඳවා පැය හතරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.Continue Reading

දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානී නිමලන් විශ්වනාදන්ගේ ‘අපි ඩොලර් මිලියන ගණනක් වියදම් කළා. ඒක ඇත්ත. ගෝඨාභය පන්නන සැලැස්ම පිටුපස සිටියේ අපි ‘යන ප්‍රකාශය අසත්‍ය බව ‘අරගලයට’ නායකත්වය දුන් කිසිදු පාර්ශ්වයක් නොපවසන තත්ත්වයක් තුළ ඔවුන් රටේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න ‘පික්පොකට්’ ගසා යහමින් මුදල් උපයාගෙන ඇති බව මැනවින් සනාථ වන බව ජාතික නිදහස් පෙරමුණේContinue Reading