ලබන සඳුදා (22) සිට බිත්තර මිල පහත හෙළන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔවුන් මේබව ප්‍රකාශ කළේ.ඒ අනුව බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කරන බවයි බිත්තර නිෂ්පාදකයින් සඳහන් කළේ.සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කුකුල් මස්Continue Reading

බස් මගීන්ගේ පහසුව සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දැනට සාමාන්‍ය පරිදි මුදල් ගෙවා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් හරහා මුදල් ගෙවා මගීන්ට ගමන් කිරීමේ පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධContinue Reading

ඉකුත් 18 වන දින අන්තර් විශ්ව විද්‍යාල විරෝදතාව අතරතුරදි අත්ඩංගුවට ගත් සැකකරු‍වන් 20 දෙනා අතරින් 16 දෙනෙකුට ඇප ලබා දි ඇති අතර වසන්ත මුදලිගේ ඇතුළු තවත් තවත් තිදෙනෙකුට රැදවුම් නියෝග ලබා ගැනීමට නිියමිත බව පොලිසිය පවසයි.Continue Reading

අරගලය සඳහා ජනතාවට යාමට කෝච්චියට ටිකට් පත් සියල්ල ලබාදුන් බව කියන අනුරාධ පුරයේ ගුරුවරියක් සම්බන්ධ විඩියෝවක් මේ වන විට සමාජ ජාල වල වේගයෙන් සංසරණය වෙමින් පවතී. යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් ඇය අරගලයේ ඉදිරිගාමීව කටයුතු කර ඇතැයිද පැවසෙයි. ඇයගේ පෙම්වතා ලෙස පෙනී සිටින පුද්ගලයකු මේ පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු ලබාදෙමින්Continue Reading

රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නැමැති 19 වියැති තරුණිය ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය ගෙවාදමමින් සිටි ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ නැමැති සිරකරු ජනපති පොදු සමාවක් දී නිදහස් කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (18) පැය 03ක පමණContinue Reading

වාර්ෂිකව වෛද්‍ය විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරු 1500 – 1600 අතරින් 250ක් පමණ දෙනා සේවය අතහැර යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි . විජේසූරිය සඳහන් කරයි. විදේශ රැකියාවන් සඳහා යාම, පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා යොමුවීම, දුරබැහැර ප්‍රදේශවල රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කිරීම, ආදි හේතු මත වෛද්‍යවරු මෙසේ සේවය හැර යන බවContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට ආපසු පැමිනෙද්දී ඔහු පිළිගැනීමේ අවස්ථාවක් සූදානම් කරමින් සිටියි. ඒ අනුව එළඹෙන 24 වන දා ඔහු කටුනායක ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන විට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇත. සමාජ ජාල ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවාදී පිරිසක් විසින් මෙම කටයුත්ත ප්‍රවර්ධනයContinue Reading

ශ්‍රී ලංකාව වෙත ලබාදෙන හදිසි මානුෂීය ආධාර ප්‍රමාණය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.  ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25ක අමතර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත සිදුකිරීමටය. වසර 70කටContinue Reading

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා  ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම්Continue Reading

අධ්‍යාපන හා උසස් උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබා විරෝධතා පළ කර තිබේ. එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මන්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත. සිසුන් සඳහන් කර ඇත්තේ මෙම ගොඩනැගිල්ල තවමත් වැඩ අවසන් නොවූ එකක් බැවින් දේශපාලන අවශ්‍යතා මත විවෘතContinue Reading