කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීම් කටයුතු හේතුවෙන් සෙනසුරාදා (20) රාත්‍රී 11 සිට ඉරිදා (21) පෙරවරු 9 දක්වා පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වනවා.එසේ ම කොළඹ 04 ප්‍රදේශවලට අඩු පීඩන සැපයුමක් නිකුත් කරන බව ද සඳහන්.Continue Reading











